Rural Development Training and Research Institute

Rural Development Training and Research Institute Rural Development Training and Research Institute (RDTRI) was established in 1974

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන.- ප්‍රජා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩමුළුව2026 - 08 - 21අනුරාධපුර දිස්ත්‍රික්කය අනුරාධපුර -...
02/09/2026

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන.- ප්‍රජා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩමුළුව
2026 - 08 - 21
අනුරාධපුර දිස්ත්‍රික්කය අනුරාධපුර - කැබතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
CDC සංඛ්‍යාව - 26
සම්පත් දායකත්වය
එම්.ඒ.ඉනෝකා ප්‍රියදර්ශනී - සහකාර අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන)

02/09/2026

ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තිලිණි සුරංගිකා කරස්නාගොඩ මහත්මිය, අද දින ස්වදේශීය සේවයේ සුභාරතී වැඩසටහනට සහභාගී වී සිදු කරන ලද සාකච්ඡාව

ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය විසින් ප්‍රථමවරට පවත්වන ලද පර්‍යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රතිඵල සාකච්ඡා කිරීම, ප්‍රජා ...
01/09/2026

ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය විසින් ප්‍රථමවරට පවත්වන ලද පර්‍යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රතිඵල සාකච්ඡා කිරීම, ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයින් සඳහා පවත්වන ලද පුහුණු වැඩසටහන්වල ප්‍රගතිය සාකච්ඡා කිරීම, ප්‍රජාශක්ති හි සය වැදෑරුම් කුළුණු හා අෂ්ඨ ප්‍රාග්ධනය හඳුනා ගැනීම, ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය සාර්ථක කර ගැනීම සඳහා ඉදිරියේදී සිදු කළ යුතු පර්යේෂණ , සමීක්ෂණ , සම්මන්ත්‍රණ හා පුහුණු වැඩසටහන් සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා බුද්ධි කලම්බන වැඩසටහනක් අද දින ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය, බොරැල්ල හිදී පැවැත්විණි.

මෙහි ප්‍රධාන දේශනය, ජපානයේ අන්තර්ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එන්.එස්. කුරේ මහතා විසින් සිදු කරන ලදී.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතාද මෙම අවස්ථාවට එක් විය.

ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තිලිණි සුරංගිකා කරස්නාගොඩ මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ කෞෂල්‍යා මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ රුවෙයිත් මහතා, මහාචාර්ය අමලා ද සිල්වා මහත්මිය , මහාචාර්ය කැලුම් ජයසිංහ , මහාචාර්ය සීතා බණ්ඩාර , මහාචාර්ය යූ,ඒ, චන්ද්‍රසේන , ආචාර්ය මයුර අරන්දර, ආචාර්ය නිරංජලා හුලුගල්ල, ආචාර්ය චින්තක කරල්ලියද්ද, රේණුකා පීරිස් මහත්මිය , වැඩිහිටි ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා, ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ මිලන්ති ගමගේ මෙනවිය, ග්‍රාමීය සංවර්ධන කාර්‍යාංශයේ අධ්‍යක්ෂවරු අධ්‍යක්ෂවරු හා සහකාර අධ්‍යක්ෂවරු යන අය මෙම අවස්ථාවට සහභාගී වී ඔවුන්ගේ වටිනා අදහස් තුළින් බුද්ධි කලම්බන සැසිය පෝෂණය කරන ලදී.

01/09/2026
ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ මාධ්‍ය අංශයේ නිලධාරීන් සඳහා ආයතනයේ වෙබ් පිටුව නඩත්තු කිරීම සම්බන්ධයෙන් ප්‍රෝකෝන...
01/09/2026

ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ මාධ්‍ය අංශයේ නිලධාරීන් සඳහා ආයතනයේ වෙබ් පිටුව නඩත්තු කිරීම සම්බන්ධයෙන් ප්‍රෝකෝන් ආයතනයේ ඩිලාන් මහතා විසින් පුහුණුවක් ලබා දුන් ආකාරය.

ශාන්තිය හා මෛත්‍රිය පතුරුවමින්... 🌸​ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතන පරිශ්‍රය වෙත  බුදුපිළිම වහන්සේ නමක් වැඩම කරවී...
01/09/2026

ශාන්තිය හා මෛත්‍රිය පතුරුවමින්... 🌸
​ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතන පරිශ්‍රය වෙත බුදුපිළිම වහන්සේ නමක් වැඩම කරවීම 2026 සැප්තැම්බර් මස 01 වන දින ඉතා බැතියෙන් අධ්‍යක්ෂ තුමිය මගින් සිදු කෙරිණි.

ප්‍රජාශක්ති කමිටු නියෝජිතයින් පුහුණු කිරීමේ වැඩසටහනදිස්ත්‍රික්කය : මහනුවරප්‍රාදේශීය ලේකම් කාර්යාලය : උඩපළාතසම්පත් දායකත්...
01/09/2026

ප්‍රජාශක්ති කමිටු නියෝජිතයින් පුහුණු කිරීමේ වැඩසටහන

දිස්ත්‍රික්කය : මහනුවර
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය : උඩපළාත

සම්පත් දායකත්වය

01. කේ. එස්. එම්. පෙරේරා මහත්මිය
සමථ සංවර්ධන නිලධාරී,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – උඩපළාත.

02. කේ. එච්. නිරෝෂා මහත්මිය
කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – උඩපළාත.

ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනදිස්ත්‍රික්කය : මොනරාගලප්‍රාදේශීය ලේකම් කාර්යාලය : මැදගමදිනය : 2026....
01/09/2026

ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහන

දිස්ත්‍රික්කය : මොනරාගල
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය : මැදගම
දිනය : 2026.08.19
ප්‍රජා සංවර්ධන සභා ගණන : 35

සම්පත්දායකත්වය

R. W. M. C. රාජපක්ෂ මහතා
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වැල්ලවාය.

ගෝනාපිනුවල ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනදිස්ත්‍රික්කය : ගාල්ලප්‍රාදේශීය ලේකම් කාර්යාලය : ගෝනාපිනු...
01/09/2026

ගෝනාපිනුවල ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහන

දිස්ත්‍රික්කය : ගාල්ල
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය : ගෝනාපිනුවල
දිනය : 2026.08.25
ප්‍රජා සංවර්ධන සභා ගණන : 19

සම්පත් දායකත්වය

01. රොහාන් සංජීව මහතා
බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.

02. ගයාන් අලහකෝන් මහතා
දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලය, ගාල්ල.

Address

No. 24/4, Castle Street, Colombo 08
Colombo

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112678203

Alerts

Be the first to know and let us send you an email when Rural Development Training and Research Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Rural Development Training and Research Institute:

Shortcuts

Share