Jaathika Sanwidana Ekamuthuwa

Jaathika Sanwidana Ekamuthuwa ජාතිය නිදහස් කර ගැනීම සඳහා

20/07/2026
https://youtu.be/xEhPYo3pbko?si=IkxB7GKHmNb4RXVd
18/06/2026

https://youtu.be/xEhPYo3pbko?si=IkxB7GKHmNb4RXVd

මෙහිදී ප්‍රකට දේශපාලන හා ජාත්‍යන්තර විශ්ලේෂක මොහාන් සමරනායක මහතා වි...

රට රැකදුන් විරැවන් සුරකිමු!!
18/06/2026

රට රැකදුන් විරැවන් සුරකිමු!!

ජාත්‍යන්තර සම්මාන ද්විත්වයක් ශ්‍රී ලංකාවට!“Asia One ආයතනය ආඩම්බරයෙන් ඉදිරිපත් කරයි”ආසියාවේ විශිෂ්ටතම නායකයින් 2026 සහ ආස...
16/06/2026

ජාත්‍යන්තර සම්මාන ද්විත්වයක් ශ්‍රී ලංකාවට!
“Asia One ආයතනය ආඩම්බරයෙන් ඉදිරිපත් කරයි”
ආසියාවේ විශිෂ්ටතම නායකයින් 2026 සහ ආසියාවේ විශිෂ්ටතම වෙළඳ නාම 2026 (Asia's Greatest Leaders 2026) & (Asia's Greatest Brands 2026)
ශ්‍රී ලංකාවේ දේශීය කිරි කර්මාන්තයේ පුරෝගාමියා වන, පැල්වත්ත කිරි කර්මාන්ත සමාගමේ සහ මව්බිම ලංකා පදනමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතාට ආසියාවේ විශිෂ්ටතම නායකයා සහ ආසියාවේ විශිෂ්ටතම වෙළඳ නාමය “පැල්වත්ත” වශයෙන් සම්මානයට පාත්‍ර වෙයි!
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය දියුණු කිරීමට දශක ගණනාවක් තිස්සේ අදීනව කැප වූ ආරියසීල වික්‍රමනායක මහතා, ආසියා මහාද්වීපය පුරා ප්‍රකට Asia One ආයතනය විසින් පිරිනමනු ලබන අතිශය ගෞරවනීය "Asia's Greatest Leaders 2026" & Asia's Greatest Brands 2026 යන සම්මාන ද්විත්වයෙන් පිදුම් ලබා ඇත.
📌 ආරියසීල වික්‍රමනායක මහතාගේ දායකත්වයේ බිදක්
✅ දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කිරීම තුලින් විදේශ විනිමය ගලා යෑම වැලැක්විම
✅ පැල්වත්ත කිරි කර්මාන්ත සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කිරි නිෂ්පාදන සමාගමක් ලෙස ගොඩනැගීම
✅ දහස් ගණනක් වන ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට කළ දායකත්වය
✅ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ව්‍යවසායකත්වයෙන් කළ මෙහෙවර
✅ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට දැක් වූ නොසෙල්වෙන කැපවීම
"දේශීය ව්‍යවසායකත්වය ජාත්‍යන්තරයට රැගෙන යාමේ ශ්‍රේෂ්ඨ නිදසුනකි"
ශ්‍රී ලංකාවට අභිමානයක් වූ ආරියසීල වික්‍රමනායක මහතාට මව්බිම ලංකා පදනමේ උණුසුම් සුභ පැතුම්!!!

ජාතික සංවිධාන එකමුතුව
2026.06.16

16/06/2026

👑2029 ඇස් ඇරෙන්න! කණට හුරු කරගමු (06)
රටේ ආර්ථිකය බිඳ වැටෙන්න
2017 රනිල් වෙනස් කරපු විදේශ විනිමය පනත බලපෑවද?

14/06/2026

👑2029 ඇස් ඇරෙන්න! කණට හුරු කරගමු (05)
රට දෙකට බෙදන්නනම් ආරක්ෂක අංශයේ කොන්ද බිදින්නම අවශයයි.
යහපාලන සමයේ සිට ඒ් කාර්යය කරන විදිය

31/05/2026

👑2029 ඇස් ඇරෙන්න! කණට හුරු කරගමු (04)
අහස උසට යන තෙල් මිල පාලනය කිරීමට හැකියාව තිබියදී
උත්තරය දිහා නොබලන මාලිමා ආණ්ඩුව.
මෙන්න එක උදාහරණයක්.

30/05/2026

👑2029 ඇස් ඇරෙන්න! කණට හුරු කරගමු (03)
🤔තීන්දු තීරණ ගන්නේ මාලිමා ආණ්ඩුවට විරුද්ධව පසුගිය ජනාධිපතිවරණයට ඉල්ලන්න හිටපු මිනිස්සු මේ ආණ්ඩුවේ ඇතුලෙ ඉඳන් තීරණ ගන්නවනම් කතා කරන්න දෙයක් නෑ.
🧐ඇත්ත කතාව අහල බලමු. .?
වෛද්‍ය සුමිත් වන්නිආර්ච්චි
✍️ඔබේ අදහසත් කොමෙන්ට් එකක් විදියට දාන්න. See less

30/05/2026

👑2029 ඇස් ඇරෙන්න! කණට හුරු කරගමු (02)
🤔දේශිය ව්‍යාපාරිකයින්ට අත නොදෙන මාලිමා අත් ?
ඉංජිනේරු කිර්ති වික්‍රමරත්න
✍️ඔබේ අදහසත් කොමෙන්ට් එකක් විදියට දාන්න.

Address

544A, Nawala Road
Rajagiriya

Telephone

+94717258665

Alerts

Be the first to know and let us send you an email when Jaathika Sanwidana Ekamuthuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Jaathika Sanwidana Ekamuthuwa:

Shortcuts

Share