23/08/2026
කොළඹ මහජන පුස්තකාලයීය ලේඛක පාඨක සංසදය විසින් මාසිකව සංවිධානය කරනු ලබන ලේඛකයෙක් සමග හෝරාවක් වැඩසටහන මෙවර කරුණාරත්න වීරතුංග මහතා විසින් රචිත "බැදි කොළ රතේ හේන් පුරාණය" කෘතිය ඇසුරින් 2026 අගෝස්තු මස 22 වන දින කොළඹ මහජන පුස්තකාලයීය සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර ඒ පිළිබඳ විද්වත් සංවාද මණ්ඩපය සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය ප්‍රණීත් අබේසුන්දර මැතිතුමා සහා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද කුමාර දළුපොත මැතිතුමා සම්බන්ධ විය.