S L F Health Service Union

Call Directions Contact the organization

S L F Health Service Union ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය.

ආයුර්වේද සේවා සහායක පුහුණු වැඩසටහන
25/09/2026

ආයුර්වේද සේවා සහායක පුහුණු වැඩසටහන

ආයුර්වේද දෙපාර්තමේන්තුවසෞඛ්‍ය කාර්යමණ්ඩලය සඳහා විශේෂ රාජකාරී දීමනා ගෙවීම
25/09/2026

ආයුර්වේද දෙපාර්තමේන්තුව
සෞඛ්‍ය කාර්යමණ්ඩලය සඳහා විශේෂ රාජකාරී දීමනා ගෙවීම

සාත්තු සේවක (care giver)පුහුණු පාඨමාලාව සඳහා සහභාගි නොවූ අභ්‍යාස ලාභීන් වෙනුවට.පොරොත්තු ලේඛනයේ අනුපිලිවෙලට පුහුණුව සදහා ...
25/09/2026

සාත්තු සේවක (care giver)පුහුණු පාඨමාලාව සඳහා සහභාගි නොවූ අභ්‍යාස ලාභීන් වෙනුවට.
පොරොත්තු ලේඛනයේ අනුපිලිවෙලට පුහුණුව සදහා ඇතුළත් කිරීමට කරන ලද ඉල්ලීම ..

2026/09/21 දින වනවිට සාත්තු සේවක පුහුණුවට වාර්තා නොකළ අභ්‍යාස ලාභීන්ගේ තොරතුරු කඩිනමින් ලබා ගැනීම.(මේ සම්බන්දව ආයතන ප්‍ර...
24/09/2026

2026/09/21 දින වනවිට සාත්තු සේවක පුහුණුවට වාර්තා නොකළ අභ්‍යාස ලාභීන්ගේ තොරතුරු කඩිනමින් ලබා ගැනීම.(මේ සම්බන්දව ආයතන ප්‍රධානීන් දැනුවත් කර කඩිනමින් මෙම ලිපියට පිළිතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත එවීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න)

සාත්තු සේවා පුහුණු පාඨමාලාවේ.පුහුණ සේවක මහත්ම /මහත්මීන්  අපහසුතාවයන්ට පත්වීම් සම්බන්ධව අවධානය යොමුකරන ලෙස ඉල්ලීම ..
23/09/2026

සාත්තු සේවා පුහුණු පාඨමාලාවේ.පුහුණ සේවක මහත්ම /මහත්මීන් අපහසුතාවයන්ට පත්වීම් සම්බන්ධව අවධානය යොමුකරන ලෙස ඉල්ලීම ..

23/09/2026
14/09/2026

සාත්තු සේවක තනතුරේ පුහුණුව සඳහා සහභාගි වෙන සියලු දෙනාගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ..
ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගම..

සාත්තු සේවක තනතුර සදහා තෝරාගත් නිලධාරීන්ගේ පුහුණුව ආරම්භ කිරීම
04/09/2026

සාත්තු සේවක තනතුර සදහා තෝරාගත් නිලධාරීන්ගේ පුහුණුව ආරම්භ කිරීම

ශ්‍රි ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ හලාවත රෝහල් ශාකාවේ වාර්ෂික මහා සබා රැස්වීම අද දින සාර්ථකව පවත්වන ලදී..ඒ සදහා .සහභාග...
01/09/2026

ශ්‍රි ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ හලාවත රෝහල් ශාකාවේ වාර්ෂික මහා සබා රැස්වීම අද දින සාර්ථකව පවත්වන ලදී..ඒ සදහා .සහභාගි වූ ගරු නි.සභාපති විජේසිංහ සහෝදරයාටත්..ශ්‍රි ලංකා නිදහස් සාත්තුසේවා සංගමයේ අසංක සහෝදරයාටත් බෙහෙවින් ස්තුතියි ..

Address

301/3/3 T B Jaya Mawatha. Colombo
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94112689320

Website

Alerts

Be the first to know and let us send you an email when S L F Health Service Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to S L F Health Service Union:

Shortcuts

Share