SARP - Sri Lanka

  • Home
  • SARP - Sri Lanka

SARP - Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SARP - Sri Lanka, Government Organization, 2/2/1, Kandewatta road, Pelawatta, Battaramulla, Sri Lanka, .

සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් පවත්වාගෙන යාමට නම්  සියල්ලලම පළමුව අපගේ චර්යාවන් ඒ සඳහා හැඩගස්වා ගත යුතුමය.  වැරදි චර්යාවන් හු...
23/02/2026

සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් පවත්වාගෙන යාමට නම් සියල්ලලම පළමුව අපගේ චර්යාවන් ඒ සඳහා හැඩගස්වා ගත යුතුමය. වැරදි චර්යාවන් හුරු පුරුදු හේතුවෙන් විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වීමත් අනවශ්‍ය ලෙස මිල මුදල් වැය වීමත් බොහෝ දෙනෙක් මුහුණපාන විශාල අභියෝගයකි. විශේෂයෙන්ම පෝෂණය සහ ආහාර පුරුදු සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර පවතින වැරදි හුරු පුරුදු හේතුවෙන් විවිධ සෞඛ්‍යමය ගැටලු වලට මුහුණපාන අවස්ථා සමාජයේ බහුල වේ. එසේම කෘෂිකර්මාන්තය හා සම්බන්ධ කටයුතු වල නිරත විමේදීද නිවැරදි චර්යාවන් අනුගමනය කිරීම එම කටයුතු වල සාර්ථකත්වය සඳහා අතිශයින් වැදගත්ය. මේ හේතුවෙන් සාර්ප් ව්‍යාපෘතිය ප්‍රතිලාභින්ගේ චර්යාවන් හැඩගැස්වීම සඳහා අවශ්‍ය දැනම ලබාදීමට නිරතුරුවම කටයුතු කරනු ලබයි. මේ වෙනුවෙන් පැවති වැඩමුළුවක් ඉකුත් පෙබරවාරි 19 දින ඇහැටුවැව ග්‍රාමයේ තෝරාගත් ප්‍රතිලාභින් සඳහා සාර්තකව පැවැත්විණ.

As part of SARP activities, a Behavioural Change on Nutrition programme was conducted at Ehatuwewa DSD, covering four GNDs, on 19th February 2026.
The programme primarily focused on promoting the Nutrition Food-Based Dietary Guidelines (FBDG) and enhancing awareness among SARP beneficiaries. Participants included BYP members, nutrition-rich home garden beneficiaries, CDF members, and resilience beneficiaries.
If you’d like, I can also make it more formal for a report or slightly simpler for a newsletter 😊

හොඳ වෙළඳපලක් සහ මිලක් සහිත ගර්කින් වගාව අඩු කලකින් අස්වනු ලබාගත හැකි භෝග අතරද ප්‍රමුඛත්වය ගනී.. මේ හේතුවෙන් සාර්ප් ව්‍යා...
23/02/2026

හොඳ වෙළඳපලක් සහ මිලක් සහිත ගර්කින් වගාව අඩු කලකින් අස්වනු ලබාගත හැකි භෝග අතරද ප්‍රමුඛත්වය ගනී.. මේ හේතුවෙන් සාර්ප් ව්‍යාපෘතියේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව සහ නිෂ්පාදන වැඩසටහන් යටතේ ගර්කින් වගාව සඳහා ගොවින් යොමු කිරීමට කටයුතු කරනු ලබයි.. ඒ අනුව රිට්සෙල් වෝල්කර් ආයතනය සමඟ සිදු කරනු ලබන ගර්කින් වගා ව්‍යාපෘතිය සඳහා තෝඳ වෙළඳපලක් සහ මිලක් සහිත ගර්කින් වගාව අඩු කලකින් අස්වනු ලබාගත හැකි භෝග අතරද ප්‍රමුඛත්වය ගනී.. මේ හේතුවෙන් සාර්ප් ව්‍යාපෘතියේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව සහ නිෂ්පාදන වැඩසටහන් යටතේ ගර්කින් වගාව සඳහා ගොවින් යොමු කිරීමට කටයුතු කරනු ලබයි.. ඒ අනුව වව්නියාව දිස්ත්‍රික්කයේ ආඩියාපුලියන්කුලම සහ චෙඩිඩිගුලම ග්‍රාම නිලධාරී වසම් වල රිට්සෙල් වෝල්කර් ආයතනය සමඟ සිදු කරනු ලබන ගර්කින් වගා ව්‍යාපෘතිය සඳහා තෝරාගන්නා ලද ප්‍රතිලාභින් 63 දෙනෙක් සඳහා මූලික දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් පෙබරවාරි 19 දින පැවැත්විණ.

The 4P Gherkin Cultivation Project was officially launched on 19th February 2026 at Andiyapuliyankulam GND in the Cheddikulam Divisional Secretariat (DS) Division of Vavuniya District, with 63 beneficiaries selected to participate in the program.

The inaugural meeting was attended by representatives from Reitzel Lanka (Pvt) Ltd, officials from the Smallholder Agribusiness and Resilience Project (SARP), including the Programme Officer and Development Officer, as well as the selected farmers. During the meeting, the company representatives outlined their production requirements, quality standards, and market expectations under the 4P partnership model.

The SARP Programme Officer outlined the project framework and the cost-sharing arrangement, informing beneficiaries that they are required to contribute 10% of the total investment, while the remaining support will be provided through SARP in line with project guidelines. The meeting concluded with strong interest and commitment from the beneficiaries, marking a positive start toward improving income generation and strengthening market linkages in the village.

අප සමග එක්වුණ, මෙරට කෘෂිකර්මාන්තයට පණපොවන දිරිදෙන 8000ක් ජනතාව වෙත සාර්ප් අපගේ ප්‍රණාමය.. සාර්ප් සඳහා ඔබගේ වටිනා අදහස් උ...
23/02/2026

අප සමග එක්වුණ, මෙරට කෘෂිකර්මාන්තයට පණපොවන දිරිදෙන 8000ක් ජනතාව වෙත සාර්ප් අපගේ ප්‍රණාමය.. සාර්ප් සඳහා ඔබගේ වටිනා අදහස් උදහස් හා ආදරය ඉදිරියටත් බෙදා හදා ගන්න එකතු වෙන්න 🎉 Thank You for 8,000 Followers! 🎉
We are truly grateful for your amazing support in helping us reach 8,000 followers! This milestone means so much to us.
We invite you to continue this journey with us — stay connected, engage with our content, and share our page with your friends and community as much as you can.
Let’s grow together and reach even greater heights! 🚀
Thank you for being part of our community!
https://www.facebook.com/sarpsrilanka/

සියලු පෝෂපදාර්ථ සපිරි සමබල ආහාරවේලක් ලබාගත හැක්කේ මිල මුදල් ඇති අයට පමණක් යැයි අප සමාජයේ බොහෝ දෙකේ විශ්වාස කරන කරුණක්..න...
20/02/2026

සියලු පෝෂපදාර්ථ සපිරි සමබල ආහාරවේලක් ලබාගත හැක්කේ මිල මුදල් ඇති අයට පමණක් යැයි අප සමාජයේ බොහෝ දෙකේ විශ්වාස කරන කරුණක්..නමුත් අඩු ආදායම් ලාභි අයෙක්ට වුවත් තම ගෙවත්තේ ඇති දෑ භාවිතයෙන් සහ අඩු මිලක් වැය කර රසවත් ගුණවත් ආහාරවේලක් ලබාගත හැකියි. ඒ සඳහා අවශ්‍ය පෝෂණය පිළිබඳ නිවැරදි අවබෝධ්‍ය, දැනුම, නිසි කලමනාකරණය හා යහපත් ආහාර පුරුදුයි.. සාර්ප් අපේ මේ පෝෂණ පණිවිඩය ඒ ගැනයි....

There is a common belief in our society that only those who have money can afford a balanced meal containing all essential nutrients. However, even individuals with low incomes can enjoy a tasty and nutritious meal at a low cost by using what is available in their home gardens. What is truly needed is proper knowledge of nutrition, a clear understanding of healthy eating, good management, and positive food habits.

සියලු පෝෂපදාර්ථ සපිරි සමබල ආහාරවේලක් ලබාගත හැක්කේ මිල මුදල් ඇති අයට පමණක් යැයි අප සමාජයේ බොහෝ දෙකේ විශ්වාස කරන කරුණක්..නමුත් අඩු ආදායම් ලාභි අයෙක්ට වුවත් තම ගෙවත්තේ ඇති දෑ භාවිතයෙන් සහ අඩු මිලක් වැය කර රසවත් ගුණවත් ආහාරවේලක් ලබාගත හැකියි. ඒ සඳහා අවශ්‍ය පෝෂණය පිළිබඳ නිවැරදි අවබෝධ්‍ය, දැනුම, නිසි කලමනාකරණය හා යහපත් ආහාර පුරුදුයි.. සාර්ප් අපේ මේ පෝෂණ පණිවිඩය ඒ ගැනයි....

Enjoy the videos and music that you love, upload original content and share it all with friends, family and the world on YouTube.

ප්‍රතිලාභින්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණින් සහ ඔවුන්හට අදායම් මාර්ගයක් සැපයීමේ අරමුණින් සාර්ප් විසින් ක්‍රියාත...
19/02/2026

ප්‍රතිලාභින්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණින් සහ ඔවුන්හට අදායම් මාර්ගයක් සැපයීමේ අරමුණින් සාර්ප් විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනකි මිරිඳිය මත්ස්‍ය වගා ව්‍යාපෘතිය. ඒ අනුව ව්‍යාපෘතියෙන් ප්‍රතිසංස්කරණය ලබන වැව් වල මත්ස්‍ය ඇගිල්ලන් හා ඉස්සන් කීටයන් වගා කරන අතර ව්‍යාපෘතිය මඟින් පිහිටුවනු ලබන ධීවර කමිටු මගින් අස්වනු නෙලීම විකිණීම හා අදායම් කළමනාකරණ කටයුතු සිදු කරයි. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් සියඹලාගස්වැව, ධීවර කමිටු පිහිටුවීමේ රැස්වීම ඉකුත් පෙබරවාරි 11 දින පැවැත්විණ. ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මෙම සියලු කටයුතු සඳහා සහයෝගය සපයනු ලබයි.

An awareness and fishing committee formation meeting for fingerling stocking in Siyabalagaswewa, Kuda Puliyankulama Tank, and Maha Puliyankulama Tank was successfully conducted at the Siyabalagaswewa Temple Hall on 11th February 2026, with the participation of the NAQDA Extension Officer and the ARPA.

If you need a shorter version for social media or a headline format, I can prepare that as well 😊

ප්‍රතිලාභින්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණින් සහ ඔවුන්හට අදායම් මාර්ගයක් සැපයීමේ අරමුණින් සාර්ප් විසින් ක්‍රියාත...
19/02/2026

ප්‍රතිලාභින්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණින් සහ ඔවුන්හට අදායම් මාර්ගයක් සැපයීමේ අරමුණින් සාර්ප් විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනකි මිරිඳිය මත්ස්‍ය වගා ව්‍යාපෘතිය. ඒ අනුව ව්‍යාපෘතියෙන් ප්‍රතිසංස්කරණය ලබන වැව් වල මත්ස්‍ය ඇගිල්ලන් හා ඉස්සන් කීටයන් වගා කරන අතර ව්‍යාපෘතිය මඟින් පිහිටුවනු ලබන ධීවර කමිටු මගින් අස්වනු නෙලීම විකිණීම හා අදායම් කළමනාකරණ කටයුතු සිදු කරයි. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් මහකුඹුක්ගොල්ලෑව ධීවර කමිටු පිහිටුවීමේ රැස්වීම ඉකුත් පෙබරවාරි 16 දින පැවැත්විණ. ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මෙම සියලු කටයුතු සඳහා සහයෝගය සපයනු ලබයි.
An awareness and fishing committee formation meeting for fingerling stocking in Mahakubugollewa Tank was successfully conducted at the Mahakubugollewa Community Hall on 16th February 2026, with the participation of the NAQDA Extension Officer.

සාර්ප් තරුණ කෘෂි ව්‍යවසාය වැඩසටහන සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ව්‍යවසායිකාවක් ලෙස තේරී පත්වූ කොබෙයිගනෙ මාවතගම කෙයාර...
19/02/2026

සාර්ප් තරුණ කෘෂි ව්‍යවසාය වැඩසටහන සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ව්‍යවසායිකාවක් ලෙස තේරී පත්වූ කොබෙයිගනෙ මාවතගම කෙයාරා පාම් හිමිකාරිණිය වන SK දීපිකා දමයන්ති මහත්මියට ව්‍යාපෘතියේ තරුණ ව්‍යවසායකත්ව වැඩසටහනට මූල්‍යමය සහයෝගය රාජ්‍ය නිලධාරින්ගේ සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයින්ගෙත් ප්‍රධානත්වයෙන් ලබා දෙන ලදි.
මෙම ව්‍යාපාරය ආරම්භයේ සතුන් (කුකුළන්) 1000ගෙන් යුතු වු අතර ව්‍යාපාර නාමයක් හෝ ව්‍යාපාර ලියාපදිංචියක් නොමැතිව කටයුතු කර තිබු අතර සාර්ප් ව්‍යාපෘතියේ මැදිහත්වීම මත මේ වන විට ව්‍යාපාරය කෙයාරා පාම් යන නමත් ,ඒ සදහා ලියාපදිංචියත් (පරිසර බලපත්‍ර සහිතව ),පරිමාව 3ගුණයක (සතුන් 3000)වර්ධනයත් ගබඩා ගාර පහසුකමත් හා සේවකයින් තිදෙනෙකු සේවා නියුක්ත කර ඇත. මෙය ව්‍යාපෘතියක් ලෙස අප ලැබු ජයග්‍රහණයකි

Under the SARP Youth Agribusiness Programme, Mrs. S.K. Deepika Damayanthi, the owner of Keyara Farm in Kobeyigane, Mawathagama, was selected as a young entrepreneur after submitting her project proposal. Financial assistance under the Youth Entrepreneurship Programme of the project was awarded to her under the patronage of government officials and local public representatives.

At the initial stage, the enterprise operated with 1,000 animals and functioned without a business name or formal registration. Through the intervention and support of the SARP project, the business has now been officially established under the name “Keyara Farm,” with proper registration and environmental licensing. The operation has expanded threefold to 3,000 animals, a storage facility has been developed, and three employees have been recruited.

This stands as a significant achievement of the project.

ප්‍රතිලාභින්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණින් සහ ඔවුන්හට අදායම් මාර්ගයක් සැපයීමේ අරමුණින් සාර්ප් විසින් ක්‍රියාත...
19/02/2026

ප්‍රතිලාභින්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණින් සහ ඔවුන්හට අදායම් මාර්ගයක් සැපයීමේ අරමුණින් සාර්ප් විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනකි මිරිඳිය මත්ස්‍ය වගා ව්‍යාපෘතිය. ඒ අනුව ව්‍යාපෘතියෙන් ප්‍රතිසංස්කරණය ලබන වැව් වල මත්ස්‍ය ඇගිල්ලන් හා ඉස්සන් කීටයන් වගා කරන අතර ව්‍යාපෘතිය මඟින් පිහිටුවනු ලබන ධීවර කමිටු මගින් අස්වනු නෙලීම විකිණීම හා අදායම් කළමනාකරණ කටයුතු සිදු කරයි. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පහලගම, කණුගහවැව ග්‍රාමයේ ධීවර කමිටු පිහිටුවීමේ රැස්වීම ඉකුත් පෙබරවාරි 16 දින පැවැත්විණ. ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මෙම සියලු කටයුතු සඳහා සහයෝගය සපයනු ලබයි.

A meeting to establish the Fisheries and Fishing Committee for fingerling stocking in Pahalagama Tank and Kanugahawewa Tank was held at the Prabodagama Community Hall on 16th February 2026, with the participation of the NAQDA Extension Officer.

මස් මාළු ආහාරයට නොගන්නා අයට සඳහා ප්‍රෝටීන ලබාගත හැකි හොඳම ආදේශකයක් ලෙසට හතු වර්ග හඳුන්වාදෙන්න පුළුවන්..කැලරි අඩු ආහාරයක්...
19/02/2026

මස් මාළු ආහාරයට නොගන්නා අයට සඳහා ප්‍රෝටීන ලබාගත හැකි හොඳම ආදේශකයක් ලෙසට හතු වර්ග හඳුන්වාදෙන්න පුළුවන්..කැලරි අඩු ආහාරයක් නිසා අනවශ්‍ය ලෙස මහත්වීම ගැන වද වෙන අයටත් මෙය හොඳ ආහාරයක්..ප්‍රෝටීන විතරක් නොවෙයි තන්තු සහ විටමින් බී වැනි පෝෂ්‍ය පදාර්ථ ගණනාවකින් හතු සමන්විතයි..ඒ වගේම මස් මාළු වලට වඩා අඩු මිලකට පහසුවෙන්ම මිලදීගත හැකි ආහාරයක්.. ඒ ව‌ගේම ගෙවත්තෙන් පහසුවෙන් සපයාගත හැකි කොස් වලත් පෝෂ පදාර්ථ ගණනාවක් අඩංගුයි. එනිසා ඇතැමුන් බත් වලට ආදේශකයක් ලෙස කොස් හඳුන්වනවා..

හතු සහ කොස් පොලොස් ආහාරයට ගැනීමට ජනතාව යොමු කරන අතරම ඒවා ආශ්‍රිත විවිධ නිෂ්පාදන සිදු කර ප්‍රතිලාභින් සඳහා ආදායම් උත්පාදන මාර්ග සළසා දීමට සාර්ප් ව්‍යාපෘතිය කටයුතු කරනු ලබනවා. ඒ අනුව හතු සහ කොස්ථ පොලොස් ආශ්‍රිතව විවිධ අගය එකතු කළ නිෂ්පාදන සැකසීම පිළිබඳ පුහුණු වැඩමුළුවක් මාතලේ, යටවත්ත, උරුලෑවත්ත ග්‍රාමයේ සාර්ප් ප්‍රතිලාභින් සඳහා පැවැත්වුුුණා. මෙහිදී ආහාර වර්ග ගණනාවක් සකස් කරන ආහාරය පිළිබඳ පුහුණුව ලබාදෙනු ලැබුවා..

The Nutrition Preservation Techniques Training Program was successfully concluded today in Urulewatta, Yatawatta.

The program focused on value-added food production using mushrooms and jackfruit, equipping agri-entrepreneurs with practical skills in nutrition preservation and income generation.

සාර්ප් ව්‍යාපෘතියේ රාජ්‍ය පෞද්ගලික නිෂ්පාදන හවුල්කාරීත්ව වැඩසටහන් යටතේ ආරම්භ කරන ලද පැණි බඩඉරිගු ව්‍යාපෘතිය මේ වන විට කු...
19/02/2026

සාර්ප් ව්‍යාපෘතියේ රාජ්‍ය පෞද්ගලික නිෂ්පාදන හවුල්කාරීත්ව වැඩසටහන් යටතේ ආරම්භ කරන ලද පැණි බඩඉරිගු ව්‍යාපෘතිය මේ වන විට කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල ඉතා සාර්ථකව ක්‍රියාත්මක වනවා.. සාර්ප් සහයෙන් සිටුවන ලද පැණි බඩඉරිගු වගාවල අසුවනු නෙලීමේ කටයුතු ඉකුත් ජනවාරි මාසයේ සිදු කරනු ලැබුවා. රිච් මාර්ක් හොල්ඩින් ආයතනය මෙම වයාපෘතියේ පෞද්ගලික හවුල්කාරී ආයතනය වශයෙන් කටයුතු කරනු ලබනවා..මේ වීඩියෝවෙන් පෙනවන්නේ සාර්ප් පැණි බඩඉරිඟු වගාවේ සාර්ථකත්වයේ සටහනයි..

Under the Public–Private Partnership Project (PPPP) program of the SARP project, the sweet corn initiative that was launched is currently being implemented very successfully in the Kurunegala and Anuradhapura districts.
The harvesting of sweet corn cultivated with SARP support was carried out last January. Richmark Holdings serves as the private sector partner of this project.
This video highlights the success story of the SARP sweet corn cultivation project.

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

කිරි ගව පාලනයේදි ඒ ආශ්‍රිත සෙසු කරුණු සම්බන්ධයෙන් දැනුමද අතිශයින් වැදගත් වේ..විශේෂයෙන්ම ගවගාල් ඉදිකිරීම, තණකොල නිෂ්පාදනය...
18/02/2026

කිරි ගව පාලනයේදි ඒ ආශ්‍රිත සෙසු කරුණු සම්බන්ධයෙන් දැනුමද අතිශයින් වැදගත් වේ..විශේෂයෙන්ම ගවගාල් ඉදිකිරීම, තණකොල නිෂ්පාදනය සහ කල් තබාගැනීම පිළිබඳ දැනුම තිබේ නම් ගොවින්ට ගුණාත්මක බවෙන් ඉහළ වැඩි කිරි නිෂ්පාදන නිපදවීමටත් වැඩි ආදායමක් ඉපයීමටත් හැකියාව ලැබේ. මේ හේතුවෙන් කිරි නිෂ්පාදනය ආශ්‍රිත සෙසු කරුණු සම්බන්ධයෙන්ද සාර්ප් ව්‍යාපෘතිය නිරතුරුව ප්‍රතිලාභින් දැනුවත් කරනු ලබයි.. මෙම කටයුතු රාජ්‍ය පෞද්ගලික හා නිෂ්පාදන හවුල්කාරීත්ව වැඩසටහන් යටතේ සිදු කරන අතර රිච් ලයිෆ් ආයතනය පෞද්ගලික හවුල්කාරී ආයතනය වේ. ඒ අනුව තණකොල නිෂ්පාදනය සහ කල් තබාගැනීම පිළිබඳ පුහුණු වැඩමුළුවක් ඉකුත් පෙබරවාරි 12 වන දින ගලෙන්බිඳුනවැව ප්‍රතිලාභින් සඳහා සාර්ථකව පැවැත්විණ.

🌾🐄 Technical Training on Fodder Cultivation & Silage Making – 4P Richlife Project

A comprehensive technical training programme on Fodder Cultivation and Silage Making Techniques was conducted on 12th February 2026 for 4P Richlife Category 02 & 03 farmers at the Galenbindunuwewa Veterinary Office.

The session was led by the Galenbindunuwewa Veterinary Surgeon together with the Livestock Development Instructor (LDI), providing practical and technical guidance to participating farmers.

The training focused on:
🌱 Improved fodder establishment and management practices
🌾 Proper harvesting stages for maximum nutritive value
🟢 Silage preparation techniques to ensure quality feed during dry periods
📦 Storage methods to minimize nutrient loss

This initiative strengthens farmers’ capacity to maintain sustainable livestock production while improving feed security throughout the year.

🌿

කිරි ගොවින් නගා සිටුවීම සඳහා ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ උපකරණ සහ වෙළඳපල සම්බන්ධතා ඇති කිරීම සඳහා සාර්ප් ව්‍යාපෘතියේ...
18/02/2026

කිරි ගොවින් නගා සිටුවීම සඳහා ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ උපකරණ සහ වෙළඳපල සම්බන්ධතා ඇති කිරීම සඳහා සාර්ප් ව්‍යාපෘතියේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව හා නිෂ්පාදන වැඩසටහන් යටතේ කිරි නිෂ්පාදන බලගැන්වීමේ වැඩසටහන අරඹන ලදී. මෙම වැඩසටහන මඟින් ගවගාල් සංවර්ධනය සදහාද අවශ්‍ය පුහුණුව හා සහයෝගය ලබාදෙන අතරම ගවයන්ට ලබාදෙන තණකොල වැවීම හා කල්තබාගැනීම සම්බන්ධයෙන්ද පුහුණුව හා සහාය ලබාදෙනු ලබයි. මෙම වැඩසටහන රිච් ලයිෆ් ඩේරි ආයතනය හා සහයෝගයෙන් පවත්වන්නකි. ඒ අනුව ගලෙන්බිඳුනවැව ග්‍රාම නිලධාරී වසමට අයත් ව්‍යාපෘතියට තෝරා ගන්නා ලද ගොවි මහත්ම මහත්මින්ගේ ගවගාල් වල ප්‍රමිතිය හා ව්‍යාපෘතියේ ප්‍රගතිය පරීක්ෂා කර ඒ සඳහා වන ගිවිසුම් අත්සන් කිරීම ඉකුත් පෙරවාරි 11 දින සිදු කරන ලදී.
🐄🏗️ Cattle Shed Construction Progress Review – 4P Richlife Project

On 11th February 2026, the progress of Cattle Shed Construction (Category 01) under the 4P Richlife Project was evaluated in the Galenbindunuwewa Veterinary Range.

Following field verification of progress percentages, the relevant grant claim vouchers were signed accordingly.

The joint field inspection was carried out with the participation of:
✔️ Veterinary Surgeon Mr. Wasantha
✔️ Livestock Development Instructor (LDI)
✔️ Technical Officer (TO)
✔️ Richlife Field Officers

During the visit, Dr. Wasantha conducted a thorough inspection of:
🔹 Compliance with the approved cattle shed plan and dimensions
🔹 Construction quality and workmanship
🔹 Strength and durability of metal structures and other materials used

Prior to construction, several preliminary site visits had been conducted to assess land suitability. Thereafter, construction progress was closely monitored stage by stage — including land preparation, beam construction, roofing, and structural completion — to ensure adherence to required standards.

This systematic and technical supervision ensures transparency, quality assurance, and long-term sustainability of livestock infrastructure under the project.

🇱🇰

Address

2/2/1, Kandewatta Road, Pelawatta, Battaramulla, Sri Lanka

10120

Alerts

Be the first to know and let us send you an email when SARP - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to SARP - Sri Lanka:

  • Want your organization to be the top-listed Government Service?

Share