Tourist Board - WP Sri Lanka

Tourist Board - WP Sri Lanka The Official Page for Western Province Tourism in Sri Lanka. Your experiences and feedback are appre
(20)

The Western Province Tourist Board established on the 5th of March 2010 under the Tourist Board statute No.03 of 1994. Objectives:
• The development of the infrastructure facilities connected to locations of tourist attraction in the Western Province.
• Conducting promotional activities both locally and internationally to highlight places of tourist attraction.
• Development of human resources in the field of tourism by conducting awareness programmes.

11/12/2023

🚆 සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය 🚆

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණයෙන් ගමන් කරන සීතාවක ඔඩිසි සුබෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය දෙසැම්බර් මස 16 සහ 17 දිනයන්හිදී ධාවනය කිරිමට නියමිතව ඇත.

යාමට සහ නැවත ඒමට
පළමු පන්තිය (AC) - Rs.800/=
දෙවන පන්තිය - Rs.500/=
පන්තිය පන්තිය - Rs.350/=

යාමට පමණක්
පළමු පන්තිය (AC) - Rs.500/=
දෙවන පන්තිය - Rs.300/=
පන්තිය පන්තිය - Rs.200/=

ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ආසන වෙන් කිරීමේ ගාස්තුව මෙහි සඳහන් වන පරිදි වන අතර, ආසන වෙන් කිරීම සඳහා m - Ticketing සහ දුම්රිය දෙපාර්තමේන්තුව Online Booking වෙබ් අඩවිය ද භාවිතා කළ හැකිය.

වග දුම්රිය ස්ථානය සිට සංචාරක ස්ථාන වෙත සංචාරකයින් ප්‍රවාහනය බස් රථ මගින් සිදු කරන අතර, ඒ සඳහා වායුසමනය කළ බස් රථයක එක් අයෙකුට රු.800/= ක් හා සාමාන්‍ය බස්රථයක රු.600/= ක මුදලක් අය කරනු ලැබේ.

ආසන වෙන් කිරිම සඳහා විමසන්න - 011 2092 688 / 072 0972 468
🛤️
🛤️
🛤️
🛤️
🛤️

05/12/2023

🚆 සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය 🚆

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණයෙන් ගමන් කරන සීතාවක ඔඩිසි සුබෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය දෙසැම්බර් මස 2 සහ 3 දිනයන්හිදී ධාවනය කිරිමට නියමිතව ඇත.

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය හා භාෂා පුහුණු මධ්‍යස්ථානය මගින් දියත් කෙරෙන විදෙස් භාෂා පුහුණු පාඨමාලාවේ IELTS පාඨමාලාව සඳ...
25/11/2023

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය හා භාෂා පුහුණු මධ්‍යස්ථානය මගින් දියත් කෙරෙන විදෙස් භාෂා පුහුණු පාඨමාලාවේ IELTS පාඨමාලාව සඳහා දෙවන කණ්ඩායම ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත.
වායු සමීකරණය කරන ලද දේශන ශාලා තුළ දී දේශන සිදුකෙරේ.
සනීපාරක්ෂක පහසුකම් ,රථ වාහන නැවැත්විය හැකි ස්ථාන ආදී සියලුම පහසුකම් ඔබට හිමිවේ.

පාඨමාලා පැවැත්වෙන ස්ථානය -
මානව සම්පත් සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානය අංක 76, ආනන්ද කුමාරස්සාමි මාවත, කොළඹ 07.

ලියාපදිංචි වීම සඳහා විමසන්න - 077 0074515

23/11/2023

🚆 සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය 🚆
බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණයෙන් ගමන් කරන සීතාවක ඔඩිසි සුබෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය දෙසැම්බර් මස 2 සහ 3 දිනයන්හිදී ධාවනය කිරිමට නියමිතව ඇත.
යාමට සහ නැවත ඒමට
පළමු පන්තිය (AC) - Rs.800/=
දෙවන පන්තිය - Rs.500/=
පන්තිය පන්තිය - Rs.350/=
යාමට පමණක්
පළමු පන්තිය (AC) - Rs.500/=
දෙවන පන්තිය - Rs.300/=
පන්තිය පන්තිය - Rs.200/=
ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ආසන වෙන් කිරීමේ ගාස්තුව මෙහි සඳහන් වන පරිදි වන අතර, ආසන වෙන් කිරීම සඳහා m - Ticketing සහ දුම්රිය දෙපාර්තමේන්තුව Online Booking වෙබ් අඩවිය ද භාවිතා කළ හැකිය.
වග දුම්රිය ස්ථානය සිට සංචාරක ස්ථාන වෙත සංචාරකයින් ප්‍රවාහනය බස් රථ මගින් සිදු කරන අතර, ඒ සඳහා වායුසමනය කළ බස් රථයක එක් අයෙකුට රු.800/= ක් හා සාමාන්‍ය බස්රථයක රු.600/= ක මුදලක් අය කරනු ලැබේ.
ආසන වෙන් කිරිම සඳහා විමසන්න - 011 2092 688 / 072 0972 468
🛤️
🛤️
🛤️
🛤️
🛤️

15/11/2023

13/11/2023
බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය හා භාෂා පුහුණු මධ්‍යස්ථානය මගින් දියත් කෙරෙන විදෙස් භාෂා පුහුණු පාඨමාලාවේ IELTS පාඨමාලාව සඳ...
05/11/2023

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය හා භාෂා පුහුණු මධ්‍යස්ථානය මගින් දියත් කෙරෙන විදෙස් භාෂා පුහුණු පාඨමාලාවේ IELTS පාඨමාලාව සඳහා දෙවන කණ්ඩායම ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත.

වායු සමීකරණය කරන ලද දේශන ශාලා තුළ දී දේශන සිදුකෙරේ.
සනීපාරක්ෂක පහසුකම් ,රථ වාහන නැවැත්විය හැකි ස්ථාන ආදී සියලුම පහසුකම් ඔබට හිමිවේ.

පාඨමාලා පැවැත්වෙන ස්ථානය -
මානව සම්පත් සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානය අංක 76, ආනන්ද කුමාරස්සාමි මාවත, කොළඹ 07

ලියාපදිංචි වීම සඳහා විමසන්න - 077 0074515

🚆 සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය 🚆බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණයෙන් ගමන් කර...
03/11/2023

🚆 සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය 🚆

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණයෙන් ගමන් කරන සීතාවක ඔඩිසි සුබෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම ධාවනය වේ.

ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ආසන වෙන් කිරීමේ ගාස්තුව මෙහි සඳහන් වන පරිදි වන අතර, ආසන වෙන් කිරීම සඳහා m - Ticketing සහ දුම්රිය දෙපාර්තමේන්තුව Online Booking වෙබ් අඩවිය ද භාවිතා කළ හැකිය.

වග දුම්රිය ස්ථානය සිට සංචාරක ස්ථාන වෙත සංචාරකයින් ප්‍රවාහනය බස් රථ මගින් සිදු කරන අතර, ඒ සඳහා වායුසමනය කළ බස් රථයක එක් අයෙකුට රු.800/= ක් හා සාමාන්‍ය බස්රථයක රු.600/= ක මුදලක් අය කරනු ලැබේ.

ආසන වෙන් කිරිම සඳහා විමසන්න - 011 2092 688 / 072 0972 468

🚆 සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය 🚆

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණයෙන් ගමන් කරන සීතාවක ඔඩිසි සුබෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම ධාවනය වේ.

ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ආසන වෙන් කිරීමේ ගාස්තුව මෙහි සඳහන් වන පරිදි වන අතර, ආසන වෙන් කිරීම සඳහා m - Ticketing සහ දුම්රිය දෙපාර්තමේන්තුව Online Booking වෙබ් අඩවිය ද භාවිතා කළ හැකිය.

වග දුම්රිය ස්ථානය සිට සංචාරක ස්ථාන වෙත සංචාරකයින් ප්‍රවාහනය බස් රථ මගින් සිදු කරන අතර, ඒ සඳහා වායුසමනය කළ බස් රථයක එක් අයෙකුට රු.800/= ක් හා සාමාන්‍ය බස්රථයක රු.600/= ක මුදලක් අය කරනු ලැබේ.

ආසන වෙන් කිරිම සඳහා විමසන්න - 011 2092 688 / 072 0972 468
🛤️
🛤️
🛤️
🛤️
🛤️

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය හා භාෂා පුහුණු මධ්‍යස්ථානය මගින් දියත් කෙරෙන විදෙස් භාෂා පුහුණු පාඨමාලාවේ ජපන් හා කොරියානු ...
02/11/2023

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය හා භාෂා පුහුණු මධ්‍යස්ථානය මගින් දියත් කෙරෙන විදෙස් භාෂා පුහුණු පාඨමාලාවේ ජපන් හා කොරියානු භාෂා සඳහා දෙවන කණ්ඩායම ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත.

වායු සමීකරණය කරන ලද දේශන ශාලා තුළ දී දේශන සිදුකෙරේ.
සනීපාරක්ෂක පහසුකම් ,රථ වාහන නැවැත්විය හැකි ස්ථාන ආදී සියලුම පහසුකම් ඔබට හිමිවේ.

පාඨමාලා පැවැත්වෙන ස්ථානය -
මානව සම්පත් සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානය අංක 76, ආනන්ද කුමාරස්සාමි මාවත, කොළඹ 07

ලියාපදිංචි වීම සඳහා විමසන්න - 077 0074515

- බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ නවතම ව්‍යාපෘතිය - - Academy Of Tourism Development and Foreign Languages -බස්නාහිර පළාත්...
24/10/2023

- බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ නවතම ව්‍යාපෘතිය -
- Academy Of Tourism Development and Foreign Languages -

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය හා භාෂා පුහුණු මධ්‍යස්ථානය මගින් දියත් කෙරෙන විදෙස් භාෂා පුහුණු පාඨමාලා දැන් ඔබටත් හැදෑරිය හැකියි.
වායු සමීකරණය කරන ලද දේශන ශාලා තුළ දී දේශන සිදුකෙරේ.
සනීපාරක්ෂක පහසුකම් ,රථ වාහන නැවැත්විය හැකි ස්ථාන ආදී සියලුම පහසුකම් ඔබට හිමිවේ.

පාඨමාලා පැවැත්වෙන ස්ථානය -
මානව සම්පත් සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානය අංක 76, ආනන්ද කුමාරස්සාමි මාවත, කොළඹ 07
ලියාපදිංචි වීම සඳහා විමසන්න - 077 0074515

බස්නාහිර පළාත් භාෂා පුහුණු මධ්‍යස්ථානය මගින් මෙහෙයවන විදෙස් භාෂා පුහුණු පාඨමාලාව යටතේ ජපන් භාෂා පුහුණු පාඨමාලාව 2023 ඔක්...
24/10/2023

බස්නාහිර පළාත් භාෂා පුහුණු මධ්‍යස්ථානය මගින් මෙහෙයවන විදෙස් භාෂා පුහුණු පාඨමාලාව යටතේ ජපන් භාෂා පුහුණු පාඨමාලාව 2023 ඔක්තෝබර් මස 21 වන සෙනසුරාදා දින ආරම්භ වූ අවස්ථාව...

ලියාපදිංචි වීම සඳහා විමසන්න - 077 0074515

රැකියාවක් සඳහා හෝ අධ්‍යාපනය සඳහා විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ වෙනුවෙන් විදෙස් භාෂා පුහුණු පාඨමාලාවක්...✅ ඉංග්‍...
14/10/2023

රැකියාවක් සඳහා හෝ අධ්‍යාපනය සඳහා විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ වෙනුවෙන් විදෙස් භාෂා පුහුණු පාඨමාලාවක්...

✅ ඉංග්‍රීසි භාෂාව
✅ ජපන් භාෂාව
✅ රුසියානු භාෂාව
✅ චීන භාෂාව
✅ කොරියානු භාෂාව
✅ ප්‍රංශ භාෂාව
✅ ජර්මානු භාෂාව
✅ IELTS

📌 පාඨමාලාව ඔක්⁣තොම්බර් මස 21 වනදා ආරම්භ වේ.

මෙහෙයවීම :-
භාෂා පුහුණු මධ්‍යස්ථානය
සංචාරක මණ්ඩලය - බස්නාහිර පළාත
ලියාපදිංචි වීම සඳහා විමසන්න - 077 0074515

රැකියාවක් සඳහා හෝ අධ්‍යාපනය සඳහා විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ වෙනුවෙන් විදෙස් භාෂා පුහුණු පාඨමාලාවක්...✅ ඉංග්‍...
07/10/2023

රැකියාවක් සඳහා හෝ අධ්‍යාපනය සඳහා විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ වෙනුවෙන් විදෙස් භාෂා පුහුණු පාඨමාලාවක්...

✅ ඉංග්‍රීසි භාෂාව
✅ ජපන් භාෂාව
✅ රුසියානු භාෂාව
✅ චීන භාෂාව
✅ කොරියානු භාෂාව
✅ ප්‍රංශ භාෂාව
✅ ජර්මානු භාෂාව
✅ IELTS

📌 පාඨමාලාව ඔක්⁣තොම්බර් මස 14 වනදා ආරම්භ වේ.

මෙහෙයවීම :-
භාෂා පුහුණු මධ්‍යස්ථානය
සංචාරක මණ්ඩලය - බස්නාහිර පළාත
ලියාපදිංචි වීම සඳහා විමසන්න - 077 0074515

විදේශ භාෂා පුහුණු පාඨමාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණය 2023/09/26 වන දින බත්තරමුල්ල බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්...
27/09/2023

විදේශ භාෂා පුහුණු පාඨමාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණය 2023/09/26 වන දින බත්තරමුල්ල බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විය. මෙම වැඩසටහන සඳහා සහභාගී වූ සියලුම දෙනාට ස්තුතියි!!

ඇයි තවත් හිත හිත ඉන්නේ?භාෂා ප්‍රශ්නයට හොදම පිළිතුර...හරි තැනකින් හරියට ඉගෙනගන්න ...අපිත් එක්ක එකතුවෙන්න...බස්නාහිර පළාත්...
23/09/2023

ඇයි තවත් හිත හිත ඉන්නේ?
භාෂා ප්‍රශ්නයට හොදම පිළිතුර...
හරි තැනකින් හරියට ඉගෙනගන්න ...
අපිත් එක්ක එකතුවෙන්න...
බස්නාහිර පළාත් භාෂා පුහුණු මධ්‍යස්ථානය මඟින් මෙහෙයවන භාෂා පුහුණු පාඨමාලාවේ ආරම්භක සම්මන්ත්‍රණය 26 වන අඟහරුවාදා දින උදෑසන 9.00 ට බත්තරමුල්ල බස්නාහිර පළාත් සභා ස්‍රවණාගරාරයේදී ආරම්භ වේ.
වැඩි විස්තර සඳහා අමතන්න - 077 0074515

21/09/2023

ඇයි තවත් හිත හිත ඉන්නේ?
භාෂා ප්‍රශ්නයට හොදම පිළිතුර...
හරි තැනකින් හරියට ඉගෙනගන්න ...
අපිත් එක්ක එකතුවෙන්න...

බස්නාහිර පළාත් භාෂා පුහුණු මධ්‍යස්ථානය මඟින් මෙහෙයවන භාෂා පුහුණු පාඨමාලාවේ ආරම්භක සම්මන්ත්‍රණය 26වන අඟහරුවාදා දින උදෑසන බත්තරමුල්ල බස්නාහිර පළාත් සභා ස්‍රවණාගරාරයේදී ආරම්භ වේ.

වැඩි විස්තර සඳහා අමතන්න - 077 0074515

19/09/2023

කැනඩාවෙන් ලංකාවට අලුත් පාරක් ....
මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කැනඩාව සමග සාකච්ඡා...

දැවැන්ත තිරයක Asia Cup Grand Final එක බලමුද?ආස්වාදයේ රසාස්වාදය විදින්න...සිංහ පැටවුන්ට සුබ පතන්න...සැප්තැම්බර් 17 එන්න ම...
17/09/2023

දැවැන්ත තිරයක Asia Cup Grand Final එක බලමුද?

ආස්වාදයේ රසාස්වාදය විදින්න...
සිංහ පැටවුන්ට සුබ පතන්න...
සැප්තැම්බර් 17 එන්න මීගමු වෙරළට...

Blooming Negombo Beach Fiesta
බස්නාහිර පලාත් සංචාරක මණ්ඩලයේ සංවිධානයක්‌
♥💥

Blooming Negombo Beach Fiestaසැප්තැම්බර් 16 සහ 17 දවස පුරා මීගමුව Browns Beach හිදී✨මුළු අහසම ඔබේ කරගන්න, වසරේ දැවැන්ත ස...
16/09/2023

Blooming Negombo Beach Fiesta
සැප්තැම්බර් 16 සහ 17 දවස පුරා මීගමුව Browns Beach හිදී✨

මුළු අහසම ඔබේ කරගන්න, වසරේ දැවැන්ත සහ නිර්මාණශීලීම සරුංගල් සැණකෙළියට එන්න. සහභාගී වන ඔබට ලක්ෂ ගණනින් මුදල් තෑගී...

4x4 –off Road Vehicle Show
Classic Car Show
සිත් සේ රසවිදින්න Food Festival
සංස්කෘතික ප්‍රසංග
කපිරිඤ්ඤා සංගීතය
Fire Works

ලියාපදිංචි වීමට අමතන්න
0775204477

සහභාගීත්වය සහ ඇතුල්වීම සම්පුර්ණයෙන්ම නොමිලේ...
සතුටු වෙන්න විනෝද වෙන්න ඔබේ පොඩිත්තන් සහ පවුලේ අයත් එක්ක ඔබත් ලංකාවේ දැවැන්තම සැණකෙළියට එන්න.

Cup එක පුරවන්, Match එක බලමුද?ආස්වාදයේ රසාස්වාදය විදින්න...සිංහ පැටවුන්ට සුබ පතන්න...සැප්තැම්බර් 17 එන්න මීගමු වෙරළට...B...
16/09/2023

Cup එක පුරවන්, Match එක බලමුද?
ආස්වාදයේ රසාස්වාදය විදින්න...
සිංහ පැටවුන්ට සුබ පතන්න...
සැප්තැම්බර් 17 එන්න මීගමු වෙරළට...

Blooming Negombo Beach Fiesta
බස්නාහිර පලාත් සංචාරක මණ්ඩලයේ සංවිධානයක්‌
♥💥
Nippon Paint Lanka Western Breeze Festival Hiru TV HIRU FM Gold FM SLTMobitel Maggi Coca-Cola

15/09/2023

දැවැන්ත තිරයක Asia Cup Grand Final එක බලමුද?

ආස්වාදයේ රසාස්වාදය විදින්න...
සිංහ පැටවුන්ට සුබ පතන්න...
සැප්තැම්බර් 17 එන්න මීගමු වෙරළට...

Blooming Negombo Beach Fiesta
බස්නාහිර පලාත් සංචාරක මණ්ඩලයේ සංවිධානයක්‌
♥💥

The Official Page for Western Province Tourism in Sri Lanka. Your experiences and feedback are appre

Blooming Negombo Beach FiestaOn 16th and 17th September a at Browns Beach, Negombo✨Make the whole sky yours. Come to the...
11/09/2023

Blooming Negombo Beach Fiesta
On 16th and 17th September a at Browns Beach, Negombo✨

Make the whole sky yours. Come to the biggest and most creative kite festival of the year. Participants will be rewarded with cash prizes.

4×4 off Road Challenge
Classic Car Show
Food festival
Kapiringha Musical Show
Fire Works

Call for registration
0775204477

Participation and entry is completely free
Enjoy and enjoy with your kids and family come to Sri Lanka's biggest kite festival.
Blooming Negombo Beach Fiesta
Presented by Western Province Tourist Board
♥💥🌞

Blooming Negombo Beach Fiestaසැප්තැම්බර් 16 සහ 17 දවස පුරා මීගමුව Browns Beach හිදී✨මුළු අහසම ඔබේ කරගන්න, වසරේ දැවැන්ත ස...
09/09/2023

Blooming Negombo Beach Fiesta

සැප්තැම්බර් 16 සහ 17 දවස පුරා මීගමුව Browns Beach හිදී✨
මුළු අහසම ඔබේ කරගන්න, වසරේ දැවැන්ත සහ නිර්මාණශීලීම සරුංගල් සැණකෙළියට එන්න. සහභාගී වන ඔබට ලක්ෂ ගණනින් මුදල් තෑගී...

4x4 –off Road Vehicle Show
Classic Car Show
සිත් සේ රසවිදින්න Food Festival
සංස්කෘතික ප්‍රසංග
කපිරිඤ්ඤා සංගීතය
Fire Works

ලියාපදිංචි වීමට අමතන්න
0775204477
සහභාගීත්වය සහ ඇතුල්වීම සම්පුර්ණයෙන්ම නොමිලේ...
සතුටු වෙන්න විනෝද වෙන්න ඔබේ පොඩිත්තන් සහ පවුලේ අයත් එක්ක ඔබත් ලංකාවේ දැවැන්තම සැණකෙළියට එන්න.

Blooming Negombo Beach Fiesta
බස්නාහිර පලාත් සංචාරක මණ්ඩලයේ සංවිධානයක්‌
♥💥

තිරසර සංචාරක ගමනාන්තයක් ලෙස සීතාවක අවිස්සාවේල්ල ප්‍රදේශයේ සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභා...
08/09/2023

තිරසර සංචාරක ගමනාන්තයක් ලෙස සීතාවක අවිස්සාවේල්ල ප්‍රදේශයේ සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා සහ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති Qi Zhenhong මහතා සමඟ සීතාවක ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත⁣වීම.

ශනිදා සීතාවක ඔඩිසි මංගල ගමනේ පුරාජේරුව💚
08/09/2023

ශනිදා සීතාවක ඔඩිසි මංගල ගමනේ පුරාජේරුව💚

අලුත් ආරම්භයක සාක්ශිකරුවො විදියට සම්බන්ධ වෙන්න ලැබෙන එක අපි ආසම දෙයක්. මේකත් ඒ වගේ අවස්ථාවක්. ඉරිදාට විතරක් ගිය ස....

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයට අනුබද්ධිත භාෂා පුහුණු මධ්‍යස්ථානය මඟින් මෙහෙයවන විදේශ භාෂා පාඨමාලා අතුරින් ජපන් භාෂා පාඨමා...
08/09/2023

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයට අනුබද්ධිත භාෂා පුහුණු මධ්‍යස්ථානය මඟින් මෙහෙයවන විදේශ භාෂා පාඨමාලා අතුරින් ජපන් භාෂා පාඨමාලාව සඳහා බඳවා ගැනීමේ අවසාන දිනය සැප්තැම්බර් 16 වන දිනට පෙර ලියාපදිංචි වී ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න.
👘
👘
👘
👘
👘

The Blooming Negombo Program has been postponed to September 16 and 17 due to inclement weather conditions.
01/09/2023

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සැප්තැම්බර් මස 02 හා 03 යන දින වලට යෙදී තිබූ "Blooming Negombo 2023" වැඩසටහන සැප්තැම්බර් මස...
01/09/2023

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සැප්තැම්බර් මස 02 හා 03 යන දින වලට යෙදී තිබූ "Blooming Negombo 2023" වැඩසටහන සැප්තැම්බර් මස 16 හා 17 දින වලදී පැවැත්වීමට තීරණය කර ඇත

Negombo

Blooming Negombo Beach FiestaOn 2nd and 3rd September a at Browns Beach, Negombo✨Make the whole sky yours. Come to the b...
31/08/2023

Blooming Negombo Beach Fiesta
On 2nd and 3rd September a at Browns Beach, Negombo✨
Make the whole sky yours. Come to the biggest and most creative kite festival of the year.Participants will be rewarded with cash prizes .
4×4 off Road Challenge
Classic Car Show
Food festival
Kapiringha Musical Show
Fire Works
Call for registration
0775204477
Participation and entry is completely free
Enjoy and enjoy with your kids and family come to Sri Lanka's biggest kite festival.
Blooming Negombo Beach Fiesta
Organizationed by Western Province Tourism Board
♥💥🌞

Blooming Negombo Beach Fiestaසැප්තැම්බර් 2 සහ 3 දවස පුරා මීගමුව Browns Beach හිදී✨මුළු අහසම ඔබේ කරගන්න. වසරේ දැවැන්ත සහ ...
31/08/2023

Blooming Negombo Beach Fiesta
සැප්තැම්බර් 2 සහ 3 දවස පුරා මීගමුව Browns Beach හිදී✨
මුළු අහසම ඔබේ කරගන්න. වසරේ දැවැන්ත සහ නිර්මාණශීලීම සරුංගල් සැණකෙළියට එන්න. සහභාගී වන ඔබට ලක්ෂ ගණනින් මුදල් තෑගී...
4x4 –off Road Vehicle Show
Classic Car Show
සිත් සේ රසවිදින්න Food Festival
සංස්කෘතික ප්‍රසංග
කපිරිඤ්ඤා සංගීතය
Fire Works
ලියාපදිංචි වීමට අමතන්න
0775204477
සහභාගීත්වය සහ ඇතුල්වීම සම්පුර්ණයෙන්ම නොමිලේ...
සතුටු වෙන්න විනෝද වෙන්න ඔබේ පොඩිත්තන් සහ පවුලේ අයත් එක්ක ඔබත් ලංකාවේ දැවැන්තම සැණකෙළියට එන්න.
Blooming Negombo Beach Fiesta
බස්නාහිර පලාත් සංචාරක මණ්ඩලයේ සංවිධානයක්‌
♥💥

Blooming Negombo Beach FiestaOn 2nd and 3rd September a at Browns Beach, Negombo✨Make the whole sky yours. Come to the b...
30/08/2023

Blooming Negombo Beach Fiesta

On 2nd and 3rd September a at Browns Beach, Negombo✨

Make the whole sky yours. Come to the biggest and most creative kite festival of the year.Participants will be rewarded with cash prizes .

4×4 off Road Challenge
Classic Car Show
Food festival
Kapiringha Musical Show
Fire Works

Call for registration
0775204477

Participation and entry is completely free

Enjoy and enjoy with your kids and family come to Sri Lanka's biggest kite festival.

Blooming Negombo Beach Fiesta
Organizationed by Western Province Tourism Board
♥💥🌞

30/08/2023

“මෙරට සංචාරක පැමිණීම 2024 දී ලක්ෂ 50ක ඉලක්කයක් සපුරනු ඇතැයි අපේක්ෂා කරනවා"
- සුගත් හේවාපතිරණ - සභාපති - බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය -

Blooming Negombo Beach Fiestaසැප්තැම්බර් 2 සහ 3 දවස පුරා මීගමුව Browns Beach හිදී✨මුළු අහසම ඔබේ කරගන්න. වසරේ දැවැන්ත සහ ...
30/08/2023

Blooming Negombo Beach Fiesta

සැප්තැම්බර් 2 සහ 3 දවස පුරා මීගමුව Browns Beach හිදී✨

මුළු අහසම ඔබේ කරගන්න. වසරේ දැවැන්ත සහ නිර්මාණශීලීම සරුංගල් සැණකෙළියට එන්න. සහභාගී වන ඔබට ලක්ෂ ගණනින් මුදල් තෑගී...

4x4 –off Road Vehicle Show

Classic Car Show

සිත් සේ රසවිදින්න Food Festival

සංස්කෘතික ප්‍රසංග

කපිරිඤ්ඤා සංගීතය

Fire Works

ලියාපදිංචි වීමට අමතන්න
0775204477

සහභාගීත්වය සහ ඇතුල්වීම සම්පුර්ණයෙන්ම නොමිලේ...

සතුටු වෙන්න විනෝද වෙන්න ඔබේ පොඩිත්තන් සහ පවුලේ අයත් එක්ක ඔබත් ලංකාවේ දැවැන්තම සැණකෙළියට එන්න.

Blooming Negombo Beach Fiesta
බස්නාහිර පලාත් සංචාරක මණ්ඩලයේ සංවිධානයක්‌
♥💥

Address

204, Western Provincial Council Office Complex, Denzil Kobbekaduwa Mawatha
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Alerts

Be the first to know and let us send you an email when Tourist Board - WP Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Nearby government services